A/Galnewa Central College
අරඹමු.. යෙදෙමු.. නිමවමු..
Main Stucture
6-7 Section
8-9 Section
10-11 Section
12-13 Section
About Our School
අප පාසල පිළිබදව
අ/ගල්නෑව මධ්‍යම හා විද්‍යාලය, උතුරු මැද පළාතේ,තඹුත්තේගම කලාපයේ ගල්නෑව කොට්ඨාසයට අයත් දීප්තිමත් පාසලකි. 6 - 13 ශ්‍රේණි වලින් සමන්විත අප පාසල තුළ සිසුන් 2600 ක් පමණ අධ්‍යාපනය ලබයි. 110 පමන ආචාර්ය මණ්ඩලයක් හා 6 දෙනෙකුගෙන් සමන්විත වන අනධ්‍යයන කාර්යය මණ්ඩලයක් මෙය ඔප්නැංවීමේහි නිරතව සිටි.
Getting started
Special Sections
විද්‍යාලයීය අඩහැරය ලොවට ගෙනයන අප පාසලේ විශේෂ අංශ ගනනාවකි. ඉන් කිහිපයක් ..